අද හවස සිට සඳුදා උදෑසන දක්වා මුළු දිවයිනටම ඇඳිරි නීතිය
අද (20) සවස 6.00 සිට ලබන සඳුදා (23) උදෑසන 6.00 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා ඇති බව ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
2020-03-20

© 2019-2020 LKReports.com