අද පැය 24 ක ජල කප්පාදුවක්

අද (09) උදෑසන 8 සිට පැය 24 ක කාලයක් අතුරුගිරිය, මිලේනියම් සිටි, ඔරුවල සහ පෝරේ යන ප්‍රදේශ සඳහා ජල සැපයුම අත්හිටුවන බවට ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය ප්‍රකාශ කර සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *