අද දින කිතුනු ජනයා පාස්කු ඉරිදා විශේෂ දේව මෙහෙයන් වලට සහභාගී වන්නේ මිනිස් ජීවිතයට විමුක්තිය ලබා දුන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දුක් වීම, මරනය සහ උට්ඨානය සිහි කරමින්ය.
දිවයින පුරා ඊයේ රාත්‍රියේදී ද දේව මෙහෙයන් පැවැත්වුන අතර සියලු දේවාස්ථාන කේන්ද්‍ර කරගනිමින් දේව මෙහෙයන් පැවැත්වේ.
මීට සමගාමීව මීට වසර දෙකකට පෙර දේවාස්ථාන කීපයකට එල්ල කල බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය අයවලුන් ද සිහි කරනු ලබන අතරම 12,500 කට අධික ආරක්ශක අංශ සාමාජිකයින් පිරිසක් ආරක්ෂාව වෙනුවෙන් රාජකාරියේ යෙදවීමට කටයුතු කර ඇත.