අද දිනය තුළ පුද්ගලයින් 1,365ක් සුවය ලබයි

අද දිනය තුළ කොවිඩ් -19 ආසාදිතව සිටි පුද්ගලයින් 1,365ක් සුවය ලැබු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 104,463ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විට මෙරටින් හමුව ඇති සමස්ත ආසාදිතයින් ගණන 123,234කි.

අද වන විට කොව්ඩ් මරණ 786ක් සිදුව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *