Tuesday, 10 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අද දිනය තුළ ආසාදිතයින් 1850ක්

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,850ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 303,672ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඔබේ අදහස