යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසුවේ,අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,046ක් හඳුනාගත් බවයි.
ඒ සමග මෙරට සමස්ත ආසාදිතයින් ගණන 112,799ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 967ක් සුවය ලැබීමත් සමග සුවය ලැබූ සමස්තය 98,209ක් විය.