කොළඹ ප්‍රදේශයේ ඇතැම් ධනවත් නිවාසවල මෙහෙකාර සේවයට දරුවන් යොදවා ඇති බවට තොරතුරු ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.
එහි සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා සඳහන් කළේ ඉදිරි දින කිහිපය තුළ එවැනි නිවාස පරීක්ෂා කිරීමට පියවර ගන්නා බවය.

© 2019-2020 LKReports.com