අගමැති, විපක්ෂ නායකවරයාට ලිපියක් යවයි

නව රජයට එක්වන ලෙස සමගි ජන බලවේගයට ආරාධනා කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

“මේ අර්බුදකාරී අවස්ථාවේ සාම්ප්‍රදායික දේශපාලනය පසෙකලා දැවෙන ප්‍රශ්න විසඳීමට අත්වැල් බැඳ ගනිමු. මෙම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා එක්ව කටයුතු කරන ලෙස මම ඔබට ආරාධනා කරනවා. අගමැති කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *