හිරෙන් පනිද්දී අහසට වෙඩි තබා අල්ලයි

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනකු  බන්ධනාගාර නිලධාරින්ගෙන් මිදි පලා යාමට උත්සාහ කළ අවස්ථාවේ අහසට වෙඩි තබා  මෙල්ල කර අත් අඩංගුවට ගත් බව බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.

මෙහිදි රැඳවියන් දෙදෙනාට සුලු තුවාල සිදුව ඇති අතර ඔවුන් බන්ධනාගාර වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *