හරීන්

හිටපු අමාත්‍ය හරීන්ගේ නඩුව කල් යයි

මහ මැතිවරණ සමයේ මැතිවරණ නීති උල්ලංඝනය කළේ යැයි පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට එරෙහිව බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුව ලබන මැයි මස 05 වැනිදා දක්වා කල් දැමීට අධිකරණය නියෝග කර තිබේ.

ඒ අදාළ නඩුව ඊයේ (06දා) කැඳවූ අවස්ථාවේදීය.

නඩුවට පෙනී සිටීම සඳහා හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැමිණ සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *