සම්පත් මනම්පේරි අභියාචනාධිකරණයෙන් ආරක්ෂාව ඉල්ලයි

අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා බව කියන රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙකක් තබා ගත්තැයි කියන සම්පත් මනම්පේරි නමැත්තාගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයාට නියම කරන්නැයි ඉල්ලමින් අභියාචනාධිකරණයට සම්පත් මනම්පේරි නමැත්තා පෙත්සමක් ඉදිරිපත් කළේය.

ඒ පිළිබඳව විමර්ශන නිලධාරීන් මෙන්ම බන්ධනාගාර නිලධාරින්ද දැනුවත් කරන්නැයි ඉල්ලා සිටින පෙත්සම්කාර සම්පත් මනම්පෙරි නමැත්තා තමන් අධිකරණයට බාර වීමේ අපෙක්ෂාවෙන් පසුවන බව ද දැනුම් දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *