ඇමෙරිකානු ඩොලර්වලින් ගෙවිය හැකි ඕනෑම සමාගමකට හෝ කර්මාන්තයකට සතිපතා සහතික කළ ඉන්ධන කෝටාවක් ලබා ගැනීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පාරිභෝගික ගිණුමක් ආරම්භ කළ හැකි බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද නිවේදනය කළේය.
ඔවුන් මාසයකට පෙර ගෙවිය යුතු අතර, 12 වැනිදා සිට දිනපතා හෝ සතිපතා ඉන්ධන නිකුත් කෙරේ. දැනටමත් ගෙවන ලද ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ කෝටාව ලබන 12 වැනිදා සිට ලැබෙනු ඇත” අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.