වෙරළේ හොරට හදන ගොඩනැගිලි වලට දඩයක්

වේරල තීරයේ  අනවසර  ඉදිකිරීම් වලින් වාර්ෂිකව දඩ මුදලක් අය කිරීමට  නීති ප්‍රතිපාදන ගෙන එන බව වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ  දෙපාර්තමේන්තුව පවසයි

වෙරළ තීරයේ  අනවසර ඉදිකිරීම් සඳහා වාර්ෂික බලපත්‍රයක් නිකුත් කිරීමටද  සැලසුම් කර ඇතැයි  එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *