වැසි ඇති වීමේ වායු ගෝලයක් ඇති වෙයි

ඉදිරි දින කීපයෙදි උතුරු, උතුරු මැද නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හිතරක වායු ගෝලිය තත්වයක් ඇති වෙමින් පවතී.

උතුරු, උතුරු මැද නැගෙනහිර සහ ඌව පළාත්වල වස්වරු 2.00 පමණ පසු තැනි තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති.

ඇතැම් ස්ථානවල මිලි මීටර් 5.00 වැඩි තරමක තද වැසි ඇති වේ.බස්නාහිර සහ සබරගමව පළාත්වලත් ගාල්ල,මාතර, මහනුවර සහ නුවරඑලිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *