පරාක්‍රම සමුද්‍රයෙන් මෝටාර් උණ්ඩයක් මතුවේ

පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ කළුගල් අතර තිබී මෝටර් උණ්ඩයක් සොයාගත් බව පොළොන්නරුව පොලිසිය කියයි.

මෙම මෝටර් උණ්ඩය පැරැණි එකක් බවත්,  පරාක්‍රම සමුද්‍රයේ ජල මට්ටම අඩුවීමත් සමඟ එම මෝටාර් උණ්ඩය උඩට මතු වි ඇති බවට සැක කරන බව ඒ පිළිබඳ පරීක්ෂණ සිදුකරන පොළොන්නරුව පොලීසිය සඳහන් කරයි,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *