වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා වැඩි කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය.
කොටගල මහජන ක්රීඩාංගණයේ ඊයේ(01) පෙරවරුවේ පැවති ලංකා කම්කරු කොංග්රසයේ මැයි දින රැළියට එක්වෙමින් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මේ බව පැවසීය.

© 2019-2020 LKReports.com