’’ලංකාවේ ලේඛකයන් කුහකයි’’ – කෘෂිකර්ම අමාත්‍ය

ලංකාවේ ලේඛකයන් විශාල ප්‍රමාණයක් සිටියත් ඔවුන් කිසිවෙකුත්  සිය නිර්මාණවලින්  ජනතා විමුක්ති පෙරමුණ ගැන සඳහන් නොකරන්නේ කුහකකම නිසා බව කෘෂිකර්ම අමාත්‍ය කේඩී ලාල් කාන්ත මහතා පැවසීය.

අසූ අට අසූ නවය කාලයේ සමාජ පරිවර්තනයට දායක වූ සහෝදරියක සහෝදරයෙකු ගැන මූලික කරගත්  සෞන්දර්යාත්මකව  ප්‍රතිනිර්මාණය කෙරුණු  නවකතාවක් මේ රටේ ලේඛකයන් නොලියන බවත් ඔවුන් එය නොලියන්නේ ජනතා  විමුක්ති පෙරමුණ  නම එහි කොතැනක හෝ ලිවීමට සිදුවන නිසා  බවත් ඔහු  ප්‍රකාශ කළේය.

මිනිසා එවැනි නිර්මාණ බිහි නොවන බවද  අමාත්‍යවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *