’’රටේ තුන්ලක්ෂ හැටපන්දාහකට රැකියා නෑ’’ – අග්‍රාමාත්‍ය

මෙරට තුන්ලක්ෂ හැටපන්දහස් නවසිය පනස් එකක (365,951) පිරිසක් රැකියා විරහිතභාවයෙන් පෙළෙන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේ දී  පැවැසුවාය

අැය මෙසේ පැවැසුවේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු  දෙමිනි

2024 ශ්‍රම බලකා වාර්තාවට අනුව 2024 වසරේ 4.5ක් වූ පළමු කාර්තුවේ විරැකියා අනුපාතය 2025 දී 3.8ක් දක්වා පහළ ගොස් ඇති බවද  ඇය අවධාරණය  කළාය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *