මෙරට ශ්‍රම බලකාය අඩුවෙයි

මෙරට ශ්‍රම බලකාය අඩු වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

2022 වසරේ මිලියන 8.54ක් වූ ශ්‍රමබලකාය පසුගිය වසරේ මිලියන 8.40ක් දක්වා පහත වැටී ඇති බවත් ශ්‍රම බළකාය සහ කුටුම්බ ජනගහනය අතර අනුපාතය වන ශ්‍රම බළකා සහභාගීත්ව අනුපාතිකය ද සියයට 49.8 සිට 2023 වසරේ සියයට 48.6ක් දක්වා පහත වැටී ඇති බවත් මහ බැංකුව කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *