මැතිවරණ කොමිසම නව දේශපාලන පක්ෂ පහක් පිළිගනී

2025 වර්ෂය තුළ ජාතික මැතිවරණ කොමිසම විසින් නව දේශපාලන පක්ෂ පහක් ලියාපදිංචි දේශපාලන පක්ෂ ලෙස නිල වශයෙන් පිළිගෙන ඇත.

අලුතින් ලියාපදිංචි කරන ලද පක්ෂ වන්නේ සමාජවාදී සන්ධානය, මහජන සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ, මලයියග දේශපාලන අරීනා, සමත්තුව කච්චි සහ විප්ලවවාදී ජනතා බලයයි.

1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 7(4)(අ) වගන්තියට අනුව පක්ෂ ලියාපදිංචි කර ඇති බව කොමිසම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *