ඇමරිකාවේ ශ්රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා පසුගියදා ධවල මන්දිර ඕවල් කාර්යාලයේදී ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා හමුවිය.
ශ්රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව තානාපති මහින්ද සමරසිංහ මහතා ජනාධිපති ජෝ බයිඩන් මහතා දැනුවත් කළේය.

© 2019-2020 LKReports.com