බේකිරි නිෂ්පාදන මිල වෙනසක් කරන්න බෑ

බිත්තර මිල පහළ දැමුවද බිත්තර ආශ්‍රිත බේකරි නිෂ්පාදනවල මිල ගණන් පහළ දැමීමට නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පැවසීය.

බේකරි නිෂ්පාදනවල මිල ගණන් සංශෝධනය කරනු ලබන්නේ තිරිඟු පිටි මිල ගණන් වෙනස් වුවහොත් පමණක් බවත්  එහි සභාපති එන් කේ ජයවර්ධන මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *