බළංගොඩ නගර සහාපති කේ .ජී.පේමදාස මහතා (ජාතික ජන බලවේගය ) මාසක සභා අවසානයේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඉල්ලා අස්විය.
සභාපතිවරයා කියා සිටියේ පෞද්ගලික හේතුවක් මත සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන බවයි .
අනතුරුව ඔහු ත්‍රිරෝද රියකින් පිටව යන අයුරු දැකගන්නට ලැබුණි.

© 2019-2020 LKReports.com