බලශක්ති වැය ශීර්ෂය සම්මතයි

බලශක්ති අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පාර්ලිමේන්තුවේදී අද පස්වරුවේ සම්මත විය.

වැය ශීර්ෂය පිළිබඳ විවාදය ඊයේ පෙරවරු10.00 සිට පස්වරු 6.30දක්වා පැවැත්විණ.

විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු විස්සකට වැඩි පිරිසක් අදහස දැක්වුහ.

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා විවාදයේ පිළිතුරු කතාව කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *