බදුල්ල-කොළඹ ප්රධාන මාර්ගය ඕපනායක ප්රදේශයෙන් මේ වනවිට සම්පූර්ණයෙන්ම අවහිර වී තිබේ.
මාර්ගයට පස්කඳු කඩාවැටීම සහ ගල් පෙරළීම හේතුවෙන් මෙලෙස එම මාර්ගය අවහිර වී ඇත.

© 2019-2020 LKReports.com