බදුල්ල-කොළඹ ප්‍රධාන මාර්ගය ඕපනායකින් අවහිර වෙයි

බදුල්ල-කොළඹ ප්‍රධාන මාර්ගය ඕපනායක ප්‍රදේශයෙන් මේ වනවිට සම්පූර්ණයෙන්ම අවහිර වී තිබේ.

මාර්ගයට පස්කඳු කඩාවැටීම සහ ගල් පෙරළීම හේතුවෙන් මෙලෙස එම මාර්ගය අවහිර වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *