පොහොට්ටු පුංචි මන්ත්‍රීවරුන්ගේ සහාය රනිල්ට

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මහතාට සහාය ලබාදීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පළාත් පාලන සංසදය තීරණය කර ඇත.

එම සංසදයේ නියෝජිතයෝ ඊයේ ජනාධිපතිවරයා හමුවූහ.මේ තීරණය එහිදී ජනාධිපතිවරයාට දැනුම්දී ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *