ශ්‍රීලනීප වැඩ බලන සභාපති ලෙස ඇමැති නිමල් පත්වේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති වශයෙන් අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පත්කිරීමට එහි දේශපාලන මණ්ඩලය  කටයුතු කළේය.

එහි වැඩ බලන ලේකම් වරයා ලෙස ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා තේරි පත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *