පෙන්ටගනයේ බුද්ධි අංශ ප්‍රධානියා එම තනතුරින් ඉවතට

පෙන්ටගනයේ බුද්ධි අංශ ප්‍රධානී ලුතිතන් ජෙනරාල් ජෙෆ්රි කෘෘස් එම තනතුරින් පහ කිරීමට අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් කටයුතු කර තිබේ.

කෙසේ වෙතත් එම ඉවත් කිරීමට නිශ්චිත හේතු දැක්වීමත් සිදුකර නැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකාව ඉරානයේ න්‍යෂ්ටික මර්මස්ථාන තුනකට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධ බුද්ධි අංශ වාර්තාවක් මාධ්‍ය වෙත කාන්දු වීමේ සිදුවීම මෙයට හේතු වී ඇති බව සැලකේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *