ප්‍රජාතන්ත්‍රවාදය වැලළීමේ මිනී පෙට්ටියේ ලෑලී යතු ගාමින් සිටිනවා

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක තිබිය යුතු ගති ලක්ෂණ ක්‍රමක් ක්‍රමයෙන් මැකී යන ආකාරයක් වර්තමානයේ දකින්ට තිබෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නියෝජිතයන් එක්ව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම සහ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ සිද්ධියට එරෙහිව  පවත්වනු ලැබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

“ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක තිබෙන  ගති ලක්ෂණ කෙමෙන් කෙමෙන් මැකී යන ආකාරයක් අපිට දකින්න පුළුවන්. ප්‍රජාතන්ත්‍රවාදය වැලළීමේ මිනී පෙට්ටියේ ලෑලී යතු ගාමින් සිටින බව තමයි අපිට පේන්නේ. ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *