නාවික හමුදාවේ 2086කට උසස්වීම්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 75 වැනි සංවත්සරයට සමගාමීව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ නිර්දේශය මත නිලධාරීන් 17 දෙනෙකු ඊළඟ නිලය වෙතත්, ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් 2069 දෙනෙකු ඊළඟ තරාතිරම් වෙතත් උසස් කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *