ශ්රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහතා අද්මිරාල් තනතුරට උසස් කර ඇත.
මෙම උසස්වීමෙන් පසු, අද්මිරාල් බානගොඩ මහතා අද (ජූලි 1) නාවික හමුදාපති ධුරයෙන් විශ්රාම යාමට නියමිතය.
2024 දෙසැම්බර් 31 වන දින ශ්රී ලංකා නාවික හමුදාවේ 26 වන නාවික හමුදාපතිවරයා ලෙස අද්මිරාල් බානගොඩ මහතා රාජකාරි භාර ගත්තේය.


