නාමල් ජනපති වෙන්න භාරයක් වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා නවගමුව ශ්‍රී පත්තිනි දේවාලයට පැමිණ ජනාධිපතිවරණය වෙනුවෙන්  භාරයක් වීම සිදු කරන ලදී.

පසුව කොට්ටාව රුක්මලේ ශ්‍රී ධර්ම විජයආශ්‍රමය විහාරයේදී සාමග්ගී ධර්ම මහා සංඝ සභාවේ කල්‍යාණි පාර්ශවයේ මහානායක හිතෑපානේ ධම්මාලංකාර නාහිමියන් මුණ ගැසී ආශිර්වාද ලබා ගන්නා ලදී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *