නන්දන ගුණතිලක දිවි ගමන නිමා කරයි

මෙරට ප්‍රසිද්ද දේශපාලනාඥයකු වූ නන්දන ගුණතිලක මහතා අද අලුයම රාගම රෝහලේදී මියගිය බව පවුලේ ඥාතිහූ සනාථ කළහ.

මිය යන විට 63 වැනි වියේ පසු වූ ඒ මහතා ජනතා විමුක්ති පෙරමුණෙන් දේශපාලනයට පිවිසියේය.

ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති අපෙක්ෂකයකු වූ ඒ මහතා පසුව ඉන් ඉවත්ව එක්සත් ජාතික පක්ෂයට එක් විය.

නගර සභා සභාපතිවරයකු මෙන්ම ඒ මහතා අමාත්‍යවරයකු ලෙසද කටයුතු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *