තංගල්ලේදී පොලිස් සැරයන් වරයෙකු වෙඩි තබා ගනී.

තංගල්ල නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ඉදිරිපිටදී වෙඩි තබාගෙන තංගල්ල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

46 හැවිරිදි සැරයන්වරයා සිය නිල ආයුධය භාවිත කර සියදිවි හානිකරගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඝාතනයට ලක්ව ඇත්තේ වීරකැටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *