ශ්රී ලංකා මහ බැංකුව (CBSL) පවසන්නේ එක්සත් ජනපද ඩොලරයේ අගය වැඩි වීම වැළැක්වීමට පියවර ගෙන ඇති බවයි.
සමපේක්ෂන සහ උපාමාරු වලට එරෙහිව නියාමන ක්රියාමාර්ග ගන්නා බව බැංකුව වැඩිදුරටත් පැවසීය.
මේ සම්බන්ධයෙන් පදනම් විරහිත ප්රකාශවලින් නොමඟ නොයන ලෙස මහජනතාවට උපදෙස් දී ඇති බව ශ්රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසයි.