ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (27) ටෝකියෝ නුවර නිපොන් බුඩෝකාන්හිදී සිදුකෙරිණි.
ජනාධිපති මාධ්‍ය අංශය (PMD) පැවසුවේ, ජනාධිපතිවරයා සමඟ ඔහුගේ කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ද එක්ව සිටි බවයි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ උප ජනාධිපතිනි කමලා හරිස් මහත්මිය ඇතුළු විදේශීය රාජ්‍ය නායකයන් රැසක් ද අවමංගල්‍ය උත්සවයට සහභාගි වූහ.