ගාල්ල නගර සභාවේ උණුසුම් තත්වයක්

ගාල්ල මහ නගර සභා රැස්වීම ඊයේපෙරවරු 10.00 ආරම්භ වූ මොහොතේ විපක්ෂ මන්ත්‍රීවරු සභා ලේකම්ට විරෝධය පාමින් කෑ කෝ ගැසීම නිසා සභාව දැඩි උණුසුම් කාරි තත්වයක් හටගත්තේය.

නගරාධිපති සුනිල් ගමගේ (ජාජබ) මහතා සභාව කලාදමා වහාම පොලිසිය කැඳවීමට කටයුතු කළේය.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීරු සභා ලේකම්වරයා වටකොට ජල ප්‍රහාරයක් ද එල්ල කළහ. ඉකුත් සභා වාරයේදී  ගල්ල මහා නගර සභා අය වැය ලේකන සම්මත කිරීමේ දී ඇති වූ තත්වයක් නිසා විපක්ෂ මන්ත්‍රිවරු ලේකම්වරයාට මෙසේ විරෝධය කළ කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *