ඉන්ධන පෝලිමේ සිටි තරුණයෙකුට හමුදා නිලධාරීන් පිරිසක් විසින් අමානුෂික ලෙස පහර දෙන ආකාරයේ වීඩියෝවක් සමාජ ජාල වල හුවමාරු වෙයි.
හමුදා නිලධාරීන් දෙදෙනෙකු විසින් එම තරුණයාගේ දෑත් දෙපසට කර අල්ලාගෙන සිටියදී ඉහල හමුදා නිලධාරියෙකු විසින් පපුවට පා පහරක් එල්ල කරයි.