ආයතන දෙකක ලොක්කෝ ලබන සතියේ කෝප් කමිටුවට

ශ්‍රී ලංකා වරාය  අධිකාරිය සහ භූ විද්‍යා පතල් කාර්යාංශය යන ආයතන වල ප්‍රධානීන් ලබන සතියේ කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කර ඇත.

ඒවායේ දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව විමසීම සඳහා එම ආයතන ප්‍රධානීන් මෙසේ  කැඳවන බව කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *