ආපදාව කල්තියා දැනුම් දුන්නා: ක්‍රියාත්මක නොවුණේ ඇයි

දෙස් විදෙස් කාලගුණ විද්‍යා අංශ මෙම කාලගුණ ආපදාව කල්තියා දැනුම් දී තිබියදී රටේ ආපදා කළමනාකරණය ක්‍රියාත්මක නොවුණේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී  ප්‍රශ්න කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *