Wednesday, 11 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අද දැනට ආසාදිතයින් 644ක්

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 644 දෙනෙකු අද දිනය තුළ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 518,526ක් දක්වා ඉහළගොස් තිබේ

ඔබේ අදහස