මුහුණු ආවරණ නොපැලඳීම පිළිබඳ ප්‍රශ්න කල මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයකුට පහර දුන් 25 හැවිරිදි පුද්ගලයා වවුනියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ වවුනියාවේ සන්තසෝලායි ප්‍රදේශයේදීයි.

© 2019-2020 LKReports.com