NMRA ලොක්කා ගැන තීරණයක්

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස අනුයුක්ත කරසිටි වෛද්‍ය විජිත් ගුණසේකර මහතා නැවත සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත කැඳවා තිබේ.