IMF සමග ආණ්ඩුව ඇති කර ගත් එකඟතා ජනතාවට පැහැදිලි කරන්න – සජිත්ගෙන් ඉල්ලීමක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කර ගත් එකඟතා සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන්නැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා.

ඒ අනුව ජනතාව මත පනවා ඇති බදු බර අඩු කිරීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන්ද ආණ්ඩුව පැහැදිලි කළ යුතු බවයි ඔහු කියා සිටියේ. අවිස්සාවේල්ල ප්‍රදේශයේ පැවති පක්ෂ ක්‍රියාකාරී හමුවක් අමතමින් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *