නන්දලාල්

IMF ගැන මහබැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

ඕනෑම රජයක් යටතේ IMF EFF වැඩසටහන ඉදිරි වසර 04 සඳහා අඛණ්ඩ ව පැවතිය යුතු බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ණය සහන සහ ජාත්‍යන්තර මූල්‍ය ආධාර ලබා ගැනීම සඳහා මෙම ක්‍රමවේදය අනුගමනය කළ යුතු බව ඔහු අවධාරණය කර තිබේ.

ගිවිසුමෙන් ඒකපාර්ශ්වික ව ඉවත් වීම දැඩි බලපෑම්වලට තුඩු දෙනු ඇති බව ද මහ බැංකු අධිපතිවරයා සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *