ICC සුදුසුකම් ලැබීමේ තරඟ: ශ්‍රී ලංකාව නෙදර්ලන්තය පරාජය කරයි.

ලකුණු 215ක ඉලක්කයක් හඹාගිය නෙදර්ලන්තය කඩුලු 3කින් පරදවමින් ICC සුදුසුකම් ලැබීමේ පෙරහුරු තරගයකදී ශ්‍රී ලංකාව ජයග්‍රහණය කිරීමට සමත් විය.

නෙදර්ලන්ත පිතිකරණ ලැයිස්තුව ලකුණු 214කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවාර 38කදී කඩුලු 7ක් දැවී ජයග්‍රාහී ඉලක්කය හඹාගියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *