මරදාන, T.B ජායා මාවතේ පිහිටි HNB ටවර්ස් ගොඩනැගිල්ලේ 19 වන මහලෙහි හැටන් නැෂනල් බැංකු සේවකයකුට කොරෝනා ආසාදනය වී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම බැංකුව නිවේදනය කර සිටියි. මෙම තත්වය හේතුවෙන් එහි සේවකයින්ට අද දින වැඩට නොපැමිණෙන මෙන් දන්වා ඇති අතර සෞඛ්යාරක්ෂිත පිළිවෙත් අනුගමනය කර ඇති බව එහි වැඩි දුරටත් සඳහන්වේ.
බැංකුව විසින් සිය වෙබ් අඩවියේ පළකර ඇති එම නිවේදනය පහතින්