ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඔක්තෝබර් 16 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ලබන ඔක්තෝබර් 16 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කර තිබේ.

හිටපු ජනාධිපති ආර්යාවට අදාළ නඩුව අඟහරුවාදා (13) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *