විදේශ අමාත්‍ය අලී සබ්‍රී පොදුරාජ්‍ය මණ්ඩලීය දින උත්සවවලට සහභාගි වෙයි.
ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි සඳුදා (13) එක්සත් රාජධානියේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය දින සැමරුම් උත්සව කිහිපයකට සහභාගී වී…
ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි සඳුදා (13) එක්සත් රාජධානියේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය දින සැමරුම් උත්සව කිහිපයකට සහභාගී වී…
කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන නදුන් චින්තක හෙවත් ‘හරක් කට’ සහ සලිඳු මල්ෂිකා නොහොත් ‘කුඩු සලිඳු’ අද පෙරවරුවේ මැඩගස්කරයේ සිට ශ්‍රී…
මගීන්ගේ පහසුව සඳහා හෙට (15) අවිස්සාවේල්ල, හලාවත, රඹුක්කන, ගනේවත්ත, මහව, මහනුවර, බෙලිඅත්ත, ගාල්ල, අලුත්ගම සහ කළුතර දකුණ සිට කොළඹ දක්වා…
ඉස්ලාමාබාද්, පකිස්ථානය – නැගෙනහිර ලාහෝර් නගරයේදී හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමට පෙර පාකිස්තාන පොලිසිය සහ ඔහුගේ ආධාරකරුවන් අතර ගැටුම්…
ක්‍රෙඩිට් කාඩ් නිකුත් කරන්නන් විදේශ මුදල් තත්ත්‍වයේ දියුණුවත් සමග විදේශ භාවිතයේ සීමාවන් ඉවත් කර ඇත. මෙම පියවර මගින් කාඩ්පත් හිමියන්ට…
බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්යක්ෂ ශ්‍රී ලාල් නෝනිස් මහතා බස්නාහිර පළාතේ සියලුම පාසල්වල හෙට (15) පැවැත්වීමට නියමිත වාර විභාග කල් දමන…
රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඉබ්බන් වැව ජලාශයේ සහ චන්ද්‍රිකා වැව ජලාශයේ මතුපිට පාවෙන සූර්ය පැනල බලාගාර ස්ථාපනය කිරීමේ නියමු ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දකුණු…
ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ නව පනත් කෙටුම්පතක් කෙටුම්පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ…
දූෂණ මර්දන පනත් කෙටුම්පත රජයේ ගැසට් නිවේදනයේ ප්‍රකාශයට පත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. පනත් කෙටුම්පත අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට…
ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විභාග මාධ්‍ය අනිවාර්ය කිරීමට නීති අධ්‍යාපන සභාව ගෙන ඇති තීරණයට එකඟ නොවන බව යුක්තිය, බන්ධනාගාර කටයුතු…
ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් විසින් ඊයේ (14) දින සිට දින 7ක කාලයක් නීතියට වැඩ කිරීමේ ව්‍යාපාරයක් දියත් කර ඇත. තම…
තැපැල් සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කළේ ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනයක් මගිනි.
ශ්‍රී ලංකාව සමඟ මාර්තු 25 වැනිදා ආරම්භ වන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා නවසීලන්තය නව මුහුණුවරකින් යුත් කණ්ඩායමක් නම්…
ශ්‍රී ලංකාවේ සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ජර්මනියේ ITB බර්ලින් ජාත්‍යන්තර සංචාරක සහ වෙළඳ ප්‍රදර්ශනයට සහභාගී වූ අතරවාරයේ මාලදිවයින සම්බන්ධයෙන් කළ…
නුදුරේදීම ආරම්භ කිරීමට බලාපොරොත්තු වන ඉන්ධන බෙදා හැරීම පුළුල් කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…
මීළඟ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය කල් දැමීමේ හැකියාවක් පවතින බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය සුසිල් ප්‍රේමජයන්ත සඳුදා (13)…
අද ක්‍රයිස්ට්චර්ච්හිදී අවසන් වූ පළමු ටෙස්ට් තරගයෙන් නවසීලන්තය පරාජය කිරීමට ශ්‍රී ලංකාව අසමත් වීමත් සමඟ ඉන්දියාව ජුනි මාසයේදී ඔස්ට්‍රේලියාව සමඟ…
නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ අත්අඩංගුවට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇති බව වාර්තා වේ.…
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී සිදුවූ අකරතැබ්බයක් සම්බන්ධයෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන් සමාව අයැද සිටියි.…
එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල ඉහළ යාමෙන් පමණක් රට සංවර්ධනය කළ නොහැකි බව පවසන ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර…